30 March 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

news images

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින්න.

සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියි.

📅 2025 | මාධ්‍ය නිවේදනය -කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව | 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top