30 March 2021
පරීක්ෂක ,වැඩ අධීක්ෂක සහ ජල ව්‍යාපෘති භාර නිලධාරීන් හට යතුරු පැදි ලබා දීමේ අවස්ථාව
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව “පුනරුදයේ පුරවර” තේමාව පාදක කරගනිමින් ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව ,ආදායම් පරීක්ෂක ,වැඩ අධීක්ෂක සහ ජල ව්‍යාපෘති භාර නිලධාරීන් හට යතුරු පැදි ලබා දීමේ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.18 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී පැවැත්විණි .
මෙම වැඩසටහන සඳහා සභාපති ගයාන් චතුරංග මහතා ,ලේකම්තුමන් සහ මන්ත්‍රී මණ්ඩලය ඇතුළු පිරිස සහභාගී වීය.