30 March 2021

“ පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය 2025.09.17 දින අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී.

news images

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

🩺 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – තෙවන වැඩසටහන

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සැපිරෙන, සුරක්ෂිත හා පිරිසිදු ජීවත්වන පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන්
පළාත් පාලන සතිය 2025 තෙවන දිනය 2025.09.17 දින
අරලගංවිල නගරය අවධාරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී.

පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ
අරලගංවිල නගරයේ කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන
සජීවීව සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සභාපති ගයාන් චතුරංග මහතා, ලේකම්තුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන්,
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාල නිලධාරීහු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීහු

ඇතුළු විවිධ අංශ සහභාගි විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙන් ස්තූතිය.

📌 නගර සංවර්ධන හා පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙවර සතිය පුරා ක්‍රියාත්මක වේ.

Top