30 March 2021

🌍🏡 ලෝක ජනාවාස දිනය 2025

news images

🌍🏡 ලෝක ජනාවාස දිනය 2025

✨ “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් – A Place to Belong – A Beautiful Life” ✨

මෙවර ලෝක ජනාවාස දිනය
ඔක්තෝබර් 05 දින සමරනු ලබයි.

ලෝක ජනාවාස දිනයේ අරමුණ වන්නේ:

  • ✅ සියලු දෙනාට අයත් විය හැකි ජීවත්වීමේ අවකාශයක් උදෙසා අවධානය යොමු කිරීම
  • ✅ නගරවල සහ ජනාවාසවල පවත්නා අභියෝග හඳුනා ගැනීම
  • ✅ සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න හා සුදුසු නවාස ලබා දීමේ වැදගත්කම අවධාරණය කිරීම

🏡 ලෝක ජනාවාස දිනය, සියලු දෙනාට අයත් වූ, සුරක්ෂිත හා සාමකාමී ජීවත්වීමේ අවකාශයක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම පිළිබඳව
ජාත්‍යන්තර අවධානය යොමු කරන දිනකි.

📅 2025 ඔක්තෝබර් 05 | 🌎 United Nations World Habitat Day | 🗂️ ජාත්‍යන්තර දින උත්සවය

Top