30 March 2021

🎶✨ ගී සන්සුන් හැන්දෑව ✨🎶

news images

🎶✨ ගී සන්සුන් හැන්දෑව ✨🎶

🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” | 🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

📚🎶 සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය වෙනුවෙන්
සන්සුන් හිරු බැස යන මොහොතේ ඔබටත් එක්විය හැකි අලංකාර සන්ධ්‍යා වේදිකාවක්… 🎤🌅

🗓️ දිනය: 2025.09.19
වේලාව: සවස 6.00 සිට
📍 ස්ථානය: දිඹුලාගල ප්‍රාදේශීය සභා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරිශ්‍රය

අලුත් රසවත් මනෝහර ගීත රැසකින් ඔබේ හැන්දෑව රසවත් කිරීමට එන්න… 💫
එකට ගී සන්සුන් හැන්දෑව රසවිඳිමු! 🎶

📅 2025 සැප්තැම්බර් 19 | 📍 දිවා සුරැකුම් මධ්‍යස්ථානය | 🗂️ සාහිත්‍ය හා අධ්‍යාපන වැඩසටහන

Top