30 March 2021
🏛️ පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2025 🩺 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2025
🩺 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මූලික අදහස යටතේ
පුනරුදයේ පුරවර – පළාත් පාලන සතිය 2025 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය
“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ
දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේදී සජීවීව ක්‍රියාත්මක කෙරිණි.
එදින දී ක්‍රියාත්මක කළ වැඩසටහන්:
- 🛠️ කාණු පද්ධති සංවර්ධනය
- 🌸 නගරය අලංකරණය
- 🛣️ මාර්ග සංවර්ධනය
- 🦷 දන්ත සායනය
- 🗑️ කසළ එකතු කිරීම හා නඩත්තුව
- 🎤 නාගරික සංවර්ධන අධිකාරිය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන
💚 පිරිසිදු හා සෞඛ්‍යමත් පරිසරයක් ගොඩනගා ගැනීමට අපි හැමෝම එකට.