30 March 2021

2026 සුභ නව වසරක් වේවා!

news images

2026 නව වසරට පියවර තැබෙන මේ සුබ අවස්ථාවේදී,

සියලුම ජනතාවගේ ජීවිතවලට සතුට, සාර්ථකත්වය, සාමය සහ සමෘද්ධිය උදා වේවා යන ප්‍රාර්ථනාව සමඟ,
අලුත් සිතුම් පැතුම්, අලුත් බලාපොරොත්තු හා එකමුතුභාවයෙන්
රටත්, ප්‍රදේශයත්, ජනතාවත් එක්ව ඉදිරියට ගමන් කරන
සාර්ථක නව වසරක් බවට 2026 පත් වේවා!

සියලු දෙනාටම
සුභ නව වසරක් වේවා!

Top