30 March 2021

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලවෙහි දෙවන දිනය 2025.09.16

news images

දිඹුලගල ප්‍රාදේශීය සභාව

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 – දෙවන දිනය

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

පළාත් පාලන සතිය 2025 - දෙවන දිනය

පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලවෙහි දෙවන දිනය
2025.09.16 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේද හා
මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රයේද පැවැත්වීමට නියමිතය.

මෙම දිනයේ අපගේ අවධානය යොමු වන්නේ පරිසර සුරැකීම,
හරිත ගොවිජීවිතය සහ නව පරපුරට පරිසර හිතකාමී විඳුනක් ලබාදීම වෙතයි.

තේමාව: “හරිත ලෝකයක් අපෙන් පටන් ගනිමු”

දිනය : 2025 සැප්තැම්බර් 16 (අඟහරුවාදා)
වේලාව : පෙ.ව. 8.30 සිට
ප්‍රධාන ස්ථානය : මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රය

මෙදින දී ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්:

  • 🌱 තෝරාගත් පාසල් 02 කට පරිසර බට කණ්ඩායම් පිහිටුවීම
  • 🌍 පරිසරය සුරැකීම & රුක් රෝපණය ගැන දේශනය
  • 🌳 දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන
  • 🚜 කෘෂිකර්ම උපදේශන වැඩසටහන

සහභාගී වන්න — හරිත අනාගතයක් අපි එක්කෝ!

📌 වැඩසටහන් හා ඡායාරූප මෙහි නිරතුරුව යාවත්කාලීන කරනු ඇත.

Top