30 March 2021

news images

“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 – දෙවන දිනය

2025.09.16 දින පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පද්මසිරි බණ්ඩාර මහතාගේ
ප්‍රධානත්වයෙන්
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ වැඩසටහන් පැවැත්විණ.

ආදර්ශ අඹ වඟා ව්‍යාපෘතියක්” යන තේමාව යටතේ
රුක් රෝපණ හා කෘෂිකර්ම උපදේශන වැඩසටහන්
සජීවීව ක්‍රියාත්මක කෙරිණි.

මෙදින දී ක්‍රියාත්මක වූ වැඩසටහන්:

  • 🌳 රුක් රෝපණ වැඩසටහන
  • 🚜 කෘෂිකර්ම උපදේශන වැඩසටහන

📌 වැඩසටහන් සහ රූප නිරතුරුව මෙහි යාවත්කාලීන කරනු ඇත.

Top