UNDP complaint

ජංගම සේවා දිනය

“ජංගම සේවා දිනය” යනු දිඹුලගල ප්‍රාදේශීය සභාව විසින්
ජනතාවට අවශ්‍ය රජයේ හා පෞද්ගලික ආයතනික සේවාවන්
එක් ස්ථානයක ලබාදීමේ නවෝත්පාදනමය ක්‍රියාමාර්ගයකි.
මෙම වැඩසටහන යටතේ, සෞඛ්‍ය පරීක්ෂණ, කාර්යාල සේවාවන්,
සහ ප්‍රජා අවශ්‍යතා සම්බන්ධ වැඩසටහන් එකම දිනකදී
ජනතාව වෙත ලඟා කරනු ලැබේ.

මෙය ප්‍රදේශවාසීන්ගේ වේලාව හා වියදම් ඉතිරි කරන අතර,
ජනතා සහභාගිත්වය සහ රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය
වර්ධනය කිරීමේ අරමුණක් ද ඉටු කරයි.

“ජනතාව වෙත සේවාව — ඔබේ අතට ලඟින්ම”

Top