30 March 2021

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන ලෙස සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය 2025.09.17 දින අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී.

news images

පළාත් පාලන සතිය 2025 – සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය

🩺 “පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජිවිතයකට” – අරලගංවිල නගර සංවර්ධන වැඩසටහන

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ
තෙවන වැඩසටහන ලෙස සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය 2025.09.17 දින
අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී.

පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජිවිතයකට” යන තේමාව පාදක කර ගනිමින්
අරලගංවිල නගරයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මෙසේ ආරම්භ විය.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා,
ලේකම්තුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන් අතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන්
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

📅 දිනය: 2025 සැප්තැම්බර් 17 | 📍 ස්ථානය: අරලගංවිල නගරය

Top