30 March 2021
📢 මහජන උපයෝගිතා දිනය – පළාත් පාලන සතිය 2025
📢 මහජන උපයෝගිතා දිනය – පළාත් පාලන සතිය 2025
🏛️ “පුනරුදයේ පුරවර” – මහජන සේවා හා පරිසර පවිත්‍රතාවය උදෙසා
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
“පුනරුදයේ පුරවර” තේමාව යටතේ
පළාත් පාලන සතිය – 2025 හි මහජන උපයෝගිතා දිනය
2025 සැප්තැම්බර් 20 දින පැවැත්වේ.
මෙම අවස්ථාවේදී අදාළ ප්‍රදේශවල ආදාහනාගාරවල පිරිසිදු කිරීමේ සහ පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ:
- 🔹 විජයභාපුර ආදාහනාගාරය
- 🔹 රත්මල්කණ්ඩිය ආදාහනාගාරය
- 🔹 බෝගස්වැව ආදාහනාගාරය
- 🔹 මීවත්පුර ආදාහනාගාරය
🙏 මෙම වැඩසටහනට ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
ජනතා සහභාගිත්වය මගින් පිරිසිදු හා සෞඛ්‍යමත් පරිසරයකට අපි එක්වෙමු.