30 March 2021
🌍🏡 ලෝක ජනාවාස දිනය 2025
🌍🏡 ලෝක ජනාවාස දිනය 2025
✨ “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් – A Place to Belong – A Beautiful Life” ✨
මෙවර ලෝක ජනාවාස දිනය
ඔක්තෝබර් 05 දින සමරනු ලබයි.
ලෝක ජනාවාස දිනයේ අරමුණ වන්නේ:
- ✅ සියලු දෙනාට අයත් විය හැකි ජීවත්වීමේ අවකාශයක් උදෙසා අවධානය යොමු කිරීම
- ✅ නගරවල සහ ජනාවාසවල පවත්නා අභියෝග හඳුනා ගැනීම
- ✅ සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න හා සුදුසු නවාස ලබා දීමේ වැදගත්කම අවධාරණය කිරීම
🏡 ලෝක ජනාවාස දිනය, සියලු දෙනාට අයත් වූ, සුරක්ෂිත හා සාමකාමී ජීවත්වීමේ අවකාශයක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම පිළිබඳව
ජාත්‍යන්තර අවධානය යොමු කරන දිනකි.