30 March 2021

ආපදා සහන ලබා ගැනීම සඳහා – පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධතා අංක

news images

ආපදා සහන ලබා ගැනීම සඳහා – පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධතා අංක

ගංවතුර හා අනෙකුත් ආපදා තත්ත්වයන් නිසා අපට අවශ්‍ය වන සියලුම තොරතුරු සහ සහය
ලබාගැනීමට පහත දුරකතන අංක භාවිතා කළ හැක.

📞 අනුරාධපුර දිස්ත්‍රික්කය

025 222 5333 / 077 395 7883

📞 පොළොන්නරුව දිස්ත්‍රික්කය

027 222 6676 / 077 395 7884

අප සියල්ලන්ගේ ආරක්‍ෂාවට සහ සුරක්ෂිතභාවයට —
සවිබල ගනිමු, එකට ඉදිරියට යමු.


දිඹුලාගල ප්‍රාදේශීය සභාව – ආපදා සහන අංක🔰 දිඹුලාගල ප්‍රාදේශීය සභාව – ජනතාවටම දායාද වූ සේවය

Top