30 March 2021
🛑 රජයේ උපදේශ පිළිපදිමින් අනතුරුඇඟවීම් ස්ථානවලින් වහාම ඉවත් වන්න.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල
දිගින් දිගටම ඇතිවන ආපදා තත්ත්වය නිසා ජනතාවට අවශ්‍ය අනතුරු දැනුම් දෙන අතර එම අනතුරු ඇගවීම් පිළි නොපදින බව වාර්තා වේ.🛑 රජයේ උපදේශ පිළිපදිමින් අනතුරුඇඟවීම් ස්ථානවලින් වහාම ඉවත් වන්න.
ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය පියවර සියල්ල ගන්නා බවත්, ලැබෙන නවතම තොරතුරු අනුව ක්‍රියා කරන්නැයි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි.– රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් –🔰 දිඹුලාගල ප්‍රාදේශීය සභාව – මනම්පිටිය
<img
src=https://dimbulagala.ps.gov.lk/wp-content/uploads/2025/12/WhatsApp-Image-2025-12-16-at-3.44.59-PM.jpeg