30 March 2021

ආදායම් ප්‍රවර්ධන දිනය -මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම

news images

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව “පුනරුදයේ පුරවර” තේමාව පාදක කරගනිමින් ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව , පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම ලබා දීමේ අවස්ථාව මෙසේ පැවැත්විණි .
එමගින් ,
නව තාක්ෂණික යෝජනා, ආදායම් වැඩිදියුණු කිරීමේ දී නව යුගයක් සඳහා දොරටුවක් විවෘත කිරීමේ හැකියාව ලබා ගැනීමට අපට හැකියාව ලැබුණි.

Top