16/07/2026
නැවතත් සංචාරක ආගමනයත් සමඟින්…

දිඹුලාගල ප්
රදේශයේ සොබාදහමේ අසිරිය, ඓතිහාසික හා ආගමික වටිනාකම්, වනජීවී සම්පත් සහ ග්
රාමීය සංස්කෘතිය අත්විඳීමේ අරමුණින් 24 වන සංචාරක කණ්ඩායම සාර්ථකව දිඹුලාගලට පැමිණියහ.

දිඹුලාගල කඳු පන්තිය, ආරණ්
ය සේනාසනය, දානිගල, මාදුරුඔය ජාතික වනෝද්
යානය ඇතුළු ආකර්ෂණීය ස්ථාන නරඹමින්, ප්
රදේශයේ ස්වභාවික සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය පිළිබඳ අමතක නොවන අත්දැකීමක් ඔවුන්ට හිමි විය.

මෙවැනි සංචාරක ආගමනයන් තුළින් දිඹුලාගල ප්
රදේශයේ සංචාරක කර්මාන්තය ප්
රවර්ධනය වන අතර, ප්
රදේශයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනයටද වැදගත් දායකත්වයක් ලැබේ.

දිඹුලාගලට පැමිණෙන සියලු සංචාරකයින් සාදරයෙන් පිළිගනිමු.

අපගේ අරමුණ, දිඹුලාගල ශ්
රී ලංකාවේ ප්
රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ප්
රවර්ධනය කිරීමයි.
#Dimbulagala #VisitDimbulagala #EcoTourism #NatureLovers #CulturalHeritage #ExploreSriLanka #Tourism #TravelSriLanka #DimbulagalaPradeshiyaSabha