16/09/2025

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවක් බිහි කිරීම යන අරමුණ පෙරදැරි කරගෙන පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ දෙවන දිනය 2025.09.16 දින මනම්පිටිය ප්‍රධාන මාර්ගය දෙපස කැළිකසළ ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථකව මෙසේ පැවැත්විණි.

slider image

 මනම්පිටිය ප්‍රධාන මාර්ගය දෙපස


“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

🌿 පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන – මනම්පිටිය

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කරමින්
අනාගත දැක්ම සුරක්ෂිත කල හැකි “පුනරුදයේ පුරවක්” බිහි කිරීම
යන අරමුණ යටතේ පළාත් පාලන සතිය 2025
වැඩසටහන් මාලාවේ දෙවන දිනය
2025.09.16 දින මනම්පිටිය ප්‍රධාන මාර්ගය දෙපස
කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙය පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට යන දැක්ම
ප්‍රායෝගික කිරීමට ක්‍රියාත්මක වූ සත්‍ය පියවරකි.

📌 දිඹුලාගල පුරා පරිසර සංරක්ෂණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Top