16/09/2025
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලවෙහි දෙවන දිනය 2025.09.16 දින පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රයේ දී
මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රයේ දී
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
🌿 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – පරිසර සංරක්ෂණ වැඩසටහන
“හරිත ලෝකයක් අපෙන් පටන් ගනිමු” යන තේමාව යටතේ
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර”
පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ දෙවන දිනය
2025.09.16 දින, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පද්මසිරි බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී බලප්‍රදේශයේ තෝරාගත් පාසල් දෙකකදී
පරිසර බට කණ්ඩායම් පිහිටුවීම සහ
පරිසරය සුරැකීම හා රුක් රෝපණය පිළිබඳ දේශනයක්
පැවැත්වීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන
පරිසර සංරක්ෂණය, හරිත පාසල් සංස්කෘතිය,
දරුවන් අතර පරිසරවෙතින් යුතු සුරැකුම් හැසිරීම් වර්ධනය කිරීම සඳහා
වැදගත් පියවරක් විය.