22/05/2026

බොගස්වැව කොට්ඨාශයේ වීරාන ගම්මානයේ ස්වර්ණ සිංහ වෙළඳසැල ඉදිරිපිට පිහිටි මාර්ගය

slider image

 බොගස්වැව කොට්ඨාශයේ වීරාන ගම්මානය


බොගස්වැව කොට්ඨාශයේ වීරාන ගම්මානයේ ස්වර්ණ සිංහ වෙළඳසැල අසල ඉදිරිපිට පිහිටි මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, වැසි කාලවලදී ඇතිවන ගමනාගමන අපහසුතා අවම කර ගැනීමටද අපේක්ෂා කෙරේ.

📅 2026 සංවර්ධන ව්‍යාපෘති 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top