12/03/2026
🌸“දිරිය කතුන් 2026” වැඩසටහන් ආරම්භය🌸
දිඹුලාගල ප්‍රාදේශිය සභා පරිශ්‍රය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 🌸
“දිරිය කතුන් 2026” වැඩසටහන අද දින සාර්ථකව ආරම්භ විය.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ගේ ආශිර්වාදයෙන් සහ ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අයුරින් ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව ඔබ සදහා පහත විශේෂ අවස්ථා සූදානම් කර ඇත 👇
✨ වෙළඳ ප්‍රදර්ශනය
✨ නොමිලේ පැවැත්වෙන සුවනාරී වකුගඩු සායනය
✨ අවුරුදු 18ට වැඩි ඔබ සදහා රැකියා පොළ
✨ රජයේ බැංකු මගින් ලබාදෙන සහනදායී ණය ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම
✨ ස්වයං රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම
📍 ස්ථානය – දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රය
🕘 අද දින දවස පුරා පැවැත්වේ
🎉 සවස 1.30 ට
🏆 සම්මාන උලෙළ
🎶 ගීත රසවින්දන වැඩසටහන
👉 මේ සදහා ඔබත් දැන්ම පැමිණ එක්වන්න