21/12/2025
🌿🏆 කැපවීම අගයමින් – 2025 සේවක අභිප්‍රේරණ වැඩසටහන 💜
Laya Waves, Kalkudah Beach Hotel පරිශ්‍රයේදී
වැඩ අතරින් විවේකයක්…
මිත්‍රත්වය, එකමුතුකම හා සතුට එකට 🌟
2025 සේවක අභිප්‍රේරණ සුහද හමුව
2025.12.20 දින Laya Waves, Kalkudah Beach Hotel 🌊 පරිශ්‍රයේදී දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන මඟින් සේවක මණ්ඩලය අතර සුහදත්වය වර්ධනය කිරීම, එකමුතුකම හා සහයෝගය තවත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණි. එදින සියලු දෙනා සතුටින්, සමඟියෙන් හා මිත්‍රත්වයෙන් පිරි වාතාවරණයක කාලය ගත කළ අතර, සේවක අභිප්‍රේරණය සහ කණ්ඩායම් හැඟීම ඉහළ නැංවීමට මෙම සුහද හමුව වැදගත් දායකත්වයක් ලබා දුනි.