06/02/2026
10 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💪🌿
දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
10 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💪🌿
දිඹුලාගල ප්‍රදේශයේ සුවිශේෂී සෞන්දර්යය, ආගමික–සංස්කෘතික උරුමය හා ආගන්තුක සත්කාරය රටටම හඳුන්වාදෙමින්,
10 වන සංචාරක කණ්ඩායමද දිඹුලාගලට පැමිණීම සතුටින් සටහන් කරමු.
මෙම සංචාරය හරහා
– ප්‍රදේශයේ සංචාරක ආර්ථිකය ශක්තිමත් වීම,
– ස්ථානීය ජනතාවට නව ආදායම් අවස්ථා උදා වීම,
– දිඹුලාගල නාමය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය වීම
යන අරමුණු තවත් ඉදිරියට ගෙන යාමට හැකි වී ඇත.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව ලෙස, සංචාරක ව්‍යාපාරය හරහා ජනතාවට දිගුකාලීන ප්රතිලාභ ලබාදෙන සුවිශේෂී සංවර්ධන ගමනක් අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නෙමු. ✨