06/02/2026

13 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💪🌿

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


13 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💪🌿
දිඹුලාගල ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වය, ඓතිහාසික වටිනාකම සහ සම්ප්‍රදායික සංස්කෘතිය අත්විඳීමට සැළැස්වීම
දිඹුලාගලේ ස්වභාවික සම්පත් රැකගනිමින්,
ආගන්තුක සත්කාරය රටටත් ලෝකයටත් හඳුන්වා දෙන
මෙවැනි සංචාරක වැඩසටහන්
දිඹුලාගලේ අනාගත සංවර්ධනයට නව මංපෙත් විවර කරයි. 🌱✨
මෙම සංචාරය හරහා ප්‍රදේශයේ සංචාරක ආර්ථිකය ශක්තිමත් කරමින්,
දේශීය ජනතාවට නව ආදායම් මාර්ග විවෘත කරගැනීමටත්,
දිඹුලාගල රටටම හඳුන්වා දීමටත් වැදගත් පියවරක් ලෙස මෙය සැලකේ.
දිඹුලාගල –
🌿 ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි
🏞️ සංස්කෘතික උරුමයෙන් සවිබලගත්
🤝 ආගන්තුක සත්කාරයෙන් පිරි ප්‍රදේශයක් බව
මෙම සංචාරය නැවතත් තහවුරු කරයි.
දිඹුලාගල සංචාරක ගමන – තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට… ✨

Top