10/07/2026
පරණ සභා ගොඩනැගිල්ලෙන් ගෙන එන ලද ලිපි ගොනු පිළිවෙළට සකස් කර ලේඛනගත කිරීම

පරණ සභා ගොඩනැගිල්ලෙන් ගෙන එන ලද ලිපි ගොනු පිළිවෙළට සකස් කර ලේඛනගත කිරීම

පරණ සභා ගොඩනැගිල්ලේ සිට රැගෙන එන ලද සියලුම ලිපි ගොනු විධිමත් ලෙස වර්ගීකරණය කර පිළිවෙළට සකස් කිරීමේ කටයුතු සිදු කරන ලදී.

එක් එක් ලිපි ගොනුව නිසි පරිදි ලේඛනගත කර, අංශ අනුව වෙන් කර, අනාගතයේදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට සංවිධානය කරන ලදී.

ලිපි ගොනු පිළිබඳ ලේඛන සකස් කිරීම, අංකනය කිරීම සහ වාර්තාගත කිරීම මඟින් කාර්යාලීය ලේඛන කළමනාකරණය වඩාත් විධිමත් හා කාර්යක්ෂම තත්ත්වයකට පත් කරන ලදී.

මෙම ක්
රියාවලිය මඟින් ලේඛනවල ආරක්ෂාව, සංරක්ෂණය සහ අවශ්
ය අවස්ථාවලදී කඩිනමින් භාවිතයට ගැනීමේ පහසුව තවදුරටත් වැඩිදියුණු කරන ලදී.
#dimbulagalapradeshiyasabha #DPS #dps_media #clean
Top