20/09/2025
🏛️ මහජන උපයෝගිතා දිනය – සුසාන භූමි පවිත්ර කිරීමේ වැඩසටහන
විජයභාපුර ආදාහනාගාරය
🏛️ මහජන උපයෝගිතා දිනය – සුසාන භූමි පවිත්ර කිරීමේ වැඩසටහන
🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” | “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” තේමාව යටතේ
පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාවේ සයවන දිනය
මහජන උපයෝගිතා දිනයට සමගාමීව
2025 සැප්තැම්බර් 20 දින
සුසාන භූමි සුද්ද පවිත්ර කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහනට දිඹුලාගල ප්රාදේශීය සභාවේ සභාපතිතුමන්,
කොට්ඨාස භාර මන්ත්රීවරුන්,
ප්රදේශවාසීන් හා
ප්රාදේශීය සභා කාර්ය මණ්ඩලය එක්ව
සහභාගී වූහ.
මෙම වැඩසටහන මගින් ප්රදේශයේ පිරිසිදුභාවය, සෞඛ්යය සහ ආගමික ගෞරවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව
ප්රජාව තුළ දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.