30 March 2021
“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ අරලගංවිල නගරය නිළ වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටතට ගැනීම 2025.09.17 දින සජීවීව සිදු කරන ලදී.
“පුනුරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
🩺 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – නාගරික සංවර්ධන අවධාරණය
“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ
අරලගංවිල නගරය නිළ වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටතට ගැනීම
2025.09.17 දින සජීවීව සිදු කරන ලදී.
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, පිරිසිදු හා සුරක්ෂිත නගර පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන්
245 නැගෙනහිර අරලගංවිල, 246 බටහිර අරලගංවිල, 238 බටහිර පිඹුරත්තෑව
ග්‍රාමසේවා වසම් නාගරික සංවර්ධනය සඳහා **2024 ජූලි 23** දින
නිවේදනය මගින් නිල අතිරේක නීති විධාන යටතට පත් කර ඇත.
මෙහිදී ප්‍රධාන අවධාරණය කරනු ලැබුවේ සැලසුම් කිරීමේ කටයුතු, නෛතික අංශ, සංවර්ධන ක්‍රියාමාර්ග
සහ **නගරය සුසංවිධානය කිරීමේ** වැදගත්කම ගැන ප්‍රජාවට දැනුවත් කිරීමයි.
මෙය සාර්ථක කිරීමට දායක වූ සියලු අංශය වෙත දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙන් ස්තූතිය.