🌕✨ 2026 වෙසක් කලාපය ✨🌕
🪔 “වෙසක් තොරණ හා විනෝද සැණකෙළිය” 🪔
2570 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින්, ආධ්‍යාත්මිකත්වය, සංස්කෘතිය සහ ජනතා එකමුතුව එක් කරන විශිෂ්ට වෙසක් අත්දැකීමක් ඔබ වෙත ගෙන එීමට අරලගංවිල එක්සත් වෙළඳ සංගමය විසින් 4 වන වරටත් සංවිධානය කරනු ලබයි.මේ සදහා දිඹුලාගල ප්‍රාදේශීය සභාව රාජ්‍ය අනුග්‍රහය දැක්විමට සූදානම් වී සිටී. 🙏
අලංකාර විදුලි ආලෝකයෙන් හැඩගැන්වුණු දැවැන්ත වෙසක් තොරණ, නිර්මාණශීලී වෙසක් කූඩු, ආගමික හා සංස්කෘතික වටිනාකම් රැගත් සැරසිලි සහ පවුලේ සැමට විනෝදය ගෙනෙන සැණකෙළි අංග රැසක් සමඟින් මෙවර “2026 වෙසක් කලාපය” අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 🌸✨
📅 පැවැත්වෙන දිනයන්
🗓️ 2026 මැයි 28, 29, 30, 31
🗓️ 2026 ජූනි 01, 02, 03
⏰ සෑම දිනකම ප.ව. 7.00 සිට
📍 ස්ථානය : අරලගංවිල මහවැලි ක්‍රීඩාංගනය
🎡 මෙවර වෙසක් කලාපයේ විශේෂාංග
🔸 දැවැන්ත වෙසක් තොරණ
🔸දිඹුලාගල ප්‍රදේශීය සභා කාර්යමණ්ඩලය විසින් පවත්වනු ලබන බැති ගී සරණිය
🔸 අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශනය
🔸 විදුලි ආලෝක සැරසිලි
🔸 විනෝදාත්මක ක්‍රීඩා හා සැණකෙළි අංග
🔸 රසවත් ආහාර හා පාන වෙළඳ කුටි
🔸 පවුලේ සැමට විනෝදය ගෙනෙන විශේෂ වැඩසටහන්
🔸 ආගමික හා සංස්කෘතික වටිනාකම් රැගත් පරිසරයක්
වෙසක් සතියේ ආධ්‍යාත්මික අරුතත්, ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සුන්දරත්වයත් සමඟින්, පවුලේ සැමට මතකයේ රැඳෙන අත්දැකීමක් ලබාගැනීමට ඔබ සැමට ආරාධනා කරමු. 🪔🌕
📞 වැඩිදුර විමසීම් සඳහා
☎️ 078 301 5732 – නිලංග
☎️ 076 861 0100 – සජිත්
☎️ 078 852 4600 – අමිල
රාජ්‍ය අනුග්‍රහය :
🏛️ දිඹුලාගල ප්‍රාදේශීය සභාව