30 March 2021
🏛️ පළාත් පාලන සතිය – 2025 සමාප්ති උලෙළ
🎉🏛️ පළාත් පාලන සතිය – 2025 සමාප්ති උලෙළ 🏛️🎉
🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” | 🌟 “පුනරුදයේ පුරවර”
පළාත් පාලන සතිය – 2025 අවසන් වන විට
ජනතාවගේ සහභාගීත්වයෙන්, අර්ථවත් හා අසිරියකින් පිරිපුන්
උත්සවයක් ලෙස සහතික පත්ර ප්රදානය සහ සමාප්ති උලෙළ පැවැත්වේ.
📅 දිනය: 2025.09.21
📍 ස්ථානය: මනම්පිටිය මෛත්රී ක්රීඩාංගණය
සම්මාන සහතික පත්ර ප්රදානයත් සමගින්
පළාත් පාලන සතියේ ගමනට අසිරියක් එක් කරන
මෙම උත්සවයට ඔබ සැමට ආරාධනා! 🌟
🙏 ඔබගේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු.