30 March 2021

📜 තුන්වනවර ටෙන්ඩර් කැඳවීම – මනම්පිටිය පොදු වැසිකිළිය බදු දීම – 2025

news images

💢 දිඹුලාගල ප්‍රාදේශීය සභාව 💢
📜 තුන්වනවර ටෙන්ඩර් කැඳවීම – මනම්පිටිය පොදු වැසිකිළිය බදු දීම – 2025

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකර ඇති මනම්පිටිය පොදු වැසිකිළිය සඳහා 2025.12.16 සිට 2026.12.15 දක්වා වසරක කාල සීමාවක් සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.

📌 ප්‍රධාන විස්තර –
💰 ටෙන්ඩර් පෝරම ගාස්තුව – Rs. 1,000.00
💸 අවම ලන්සුව ( අවුරුද්දටම )– Rs. 35,000.00
💵 ආරක්ෂක ඇප තැම්පතු මුදල – Rs. 10,000.00
📅 ටෙන්ඩර් අයදුම්පත් නිකුත් කිරීම – 2025.12.09 සිට 2025.12.15 දින ප.ව.2.00 දක්වා
📅 ටෙන්ඩර් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය – 2025.12.16 පෙ.ව. 10.00 දක්වා
📅 අයදුම්පත් විවෘත කිරීම – 2025.12.16 පෙ.ව. 10.00
📍 ස්ථානය – දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාලය

⚠️ වැදගත් :
ටෙන්ඩරය හිමි වූ පසු, එදිනම ටෙන්ඩර් වටිනාකමෙන් 50%ක මුදලක් එකවර ගෙවිය යුතුය.

👥 සියලුම අයදුම්කරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් පෝරම ලබා ගත හැක.

📞 විමසීම් සඳහා: 027 205 7515
📧 psdimbulagala@gmail.com
🌐 www.dimbulagala.ps.gov.lk
📍 Dimbulagala Pradeshiya Sabha

📅 2025 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top