30 March 2021

🌱🍃🌍 පරිසර සතිය 2026 🌍🍃🌱

news images

🌱🍃🌍පරිසර සතිය 2026 🌍🍃🌱
💚 “පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” 💚

🌳🤝 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශය තුළ හරිත ආවරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් හරිත සතිය 2026 වැඩසටහන යටතේ විශේෂ වෘක්ෂ රෝපණ වැඩසටහන 2026.06.05 එනම් හෙට දින දිඹුලාගල ප්‍රාදේශීය සභා වැලි ව්‍යාපෘතියේදී පැවැත්වේ.

🌿 මෙම වැඩසටහන මඟින් පරිසර සංරක්ෂණය, දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ අනාගත පරපුර සඳහා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

🌍✨ එක් රුක් පැළයක් රෝපණය කිරීම යනු හෙට දවසේ පිරිසිදු වාතය, සෙවන සහ ජීවිතය වෙනුවෙන් සිදු කරන වටිනා ආයෝජනයකි. අපගේ පරිසරය සුරැකීමට ඔබත් එක්වන්න.

🌳💚 “අද රෝපණය කරන රුක් පැළය, හෙට දවසේ පරපුරට ලබා දෙන අගනා තෑග්ගකි.”

Top