ආදායම් ප්රවර්ධන දිනය
දිඹුලගල ප්රාදේශීය සභාව විසින් “ආදායම් ප්රවර්ධන දිනය” ක්රියාත්මක කරනු ලැබුවේ
ප්රජාවට තාක්ෂණික සහයෝගය ලබා දීමත්, පුරවැසි සේවාවන්
පහසු කිරීමත්, සහ ආයතනික ආදායම වැඩිදියුණු කිරීමත් සඳහාය.
මෙම අවස්ථාව තුළ Online ගෙවීම් පද්ධතිය
පිළිබඳව විවෘත තොරතුරු සදහන් කිරීම, වෙළඳ සමාගම් හා පුරවැසියන් වෙත
දැනුවත් කිරීම සහ ගෙවීම් පද්ධති එලිදැක්වීම සිදුකරන ලදී.
ඒ අනුව, දේශීය ආයතන හා පුරවැසියන්ට
ඔන්ලයින් සේවා භාවිතා කිරීමට නව පියවරක් ආදායම් ප්රවර්ධන දිනයේදී ගන්නා ලදී.
“ඔන්ලයින් සේවාවන් මගින් – කාර්යක්ෂම පරිපාලනයක්”