30 March 2021
උතුරු මැද පළාත් කලා උළෙල – 2026

උතුරු මැද පළාත් කලා උළෙල – 2026

ඔබේ කලා හැකියාවට ජාතික වේදිකාවක්!
ඔබ චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සංගීත, නර්තන, නාට්‍ය, ඡායාරූපකරණය, සිනමාකරණය හෝ වෙනත් ඕනෑම කලා ක්ෂේත්රයක දක්ෂයෙක්ද?
එසේ නම්, ඔබගේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කර ඔබගේ දක්ෂතා රටටම හඳුන්වා දීමට මෙය ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවයි.

දිවයින පුරා සිටින කලා නිර්මාණකරුවන් සඳහා විවෘත මෙම කලා උළෙලට ඔබගේ නිර්මාණ ඉදිරිපත් කර ඔබේ කලා ගමනට නව පිම්මක් ලබා ගන්න.

අයදුම් කිරීම සඳහා

අයදුම්පත සහ වැඩි විස්තර ලබා ගැනීමට පෝස්ටරයේ ඇති QR Code එක ස්කෑන් කරන්න.

WhatsApp: 070 405 1002

E-mail: psdimbulagala@gmail.com

දිඹුලාගල ප්
රාදේශීය සභාව මඟින් අයදුම්පත් භාරගනු ලැබේ.

අදම ලියාපදිංචි වී ඔබේ කලා හැකියාවට නිසි ඇගයීමක් ලබා ගන්න!