30 March 2021

උදුවප් පුර පොහොය දිනයක් වේවා

news images

මිහිදු මහ රහතන් වහන්සේගේ අනුදැනුම ඇතිව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාකාව වැඩම කිරීම
අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් සසුන් ගත වෙමින් ලක්දිව මෙහෙනි ශාසනය ඇති කිරීම.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විම. වැනි වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පින්බර දිනයක් විය.

📅 2025 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top