30 March 2021
🌟👑 අංගහාර – Motion Art Kids Fashion Show 2026 👑🌟
🌟👑 අංගහාර – Motion Art Kids Fashion Show 2026 👑🌟
දරුවන්ගේ සැඟවුණු කලා හැකියාවන්, විලාසිතා රංගනය සහ නර්තන කුසලතා එකම වේදිකාවකින් දිදුලන අතිවිශිෂ්ට රාත්රියක් නැරඹීමට ඔබ සැමට ආරාධනා! ✨💃🕺
දිඹුලාගල ප්රාදේශීය සභාව ඒකාබද්ධව “අංගහාර – Motion Art” මගින් සංවිධානය කරනු ලබන මෙම විචිත්රවත් Kids Fashion Show වැඩසටහන තුළ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය සහ රංගන දක්ෂතා අලංකාර අයුරින් ප්රේක්ෂක ඔබ වෙත ගෙන එනු ඇත. 🌈🎭
විලාසිතා, නර්තන හා කලා රංගනයන් එකිනෙකට සම්බන්ධ කරමින් සකස් කළ මෙම රාත්රී ප්රසංගය, කලා රසික ඔබට අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානය. 🔥
📅 දිනය – 2026 මැයි 23
🕕 වේලාව – ප.ව 6.00
📍 ස්ථානය – අරලගංවිල මහවැලි රංග ශාලාව
🎟️ ඔබගේ පවුලේ සැම සමඟ පැමිණ දරුවන්ගේ දක්ෂතා අගය කරමින් මෙම අලංකාර කලා රාත්රියට එක්වන්න. ❤️