🏢 දිඹුලාගල ප්‍රාදේශීය සභාව – මනම්පිටිය
📢 රැකියා අවස්ථා සඳහා අයදුම් කරන්න!
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ පහත රැකියා තනතුරු සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ:
🔹 ජල ව්‍යාපෘති ස්ථාන භාර නිලධාරී
( Project Site Officer / In-charge )– පුරප්පාඩු 02
🔹 කාර්යාල හා ක්ෂේත්‍ර ගත නිලධාරී
( Office & Field Officers )– පුරප්පාඩු 02
📢 ස්ථානභාර නිලධාරී (Project Site Officer / In-charge) – අවශ්‍ය සුදුසුකම්
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ ස්ථානභාර නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමට පහත සුදුසුකම් තිබිය යුතුය:
🎓 අධ්‍යාපන සුදුසුකම්:
✔️ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ජල සම්පාදන / පරිසර / සිවිල් ඉංජිනේරු හෝ සම්බන්ධ ක්ෂේත්‍රයක උපාධියක්
හෝ
✔️ ජාතික උසස් අධ්‍යාපන ආයතනය මඟින් ලබා ගත් ජල සම්පාදන / පරිසර / සිවිල් ඉංජිනේරු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්
💻 තාක්ෂණික හැකියාවන්:
✔️ තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීනතාව (විශේෂයෙන් MS Office)
📅 පලපුරුද්ද:
✔️ අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද
👉 සුදුසුකම් සපුරාලන ඔබගේ අයදුම්පත් ඉක්මනින් යොමු කරන්න!
📢 කාර්යාල හා ක්ෂේත්‍රගත නිලධාරී (Office & Field Officers) – අවශ්‍ය සුදුසුකම්
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ කාර්යාල හා ක්ෂේත්‍රගත නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමට පහත සුදුසුකම් තිබිය යුතුය:
🎓 අධ්‍යාපන සුදුසුකම්:
✔️ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් කළමනාකරණය, ආර්ථික විද්‍යාව, පරිසර විද්‍යාව, ව්‍යාපෘති කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය හෝ සම්බන්ධ ක්ෂේත්‍රයක උපාධියක්
හෝ
✔️ ජාතික උසස් අධ්‍යාපන ආයතනය මඟින් ඉහත ක්ෂේත්‍රවලට අදාළ ඩිප්ලෝමාවක්
💻 තාක්ෂණික හැකියාවන්:
✔️ MS Word, Excel, Email, Internet භාවිතය පිළිබඳ ප්‍රවීනතාව
🗣️ භාෂා දැනුම:
✔️ සිංහල / ඉංග්‍රීසි / දෙමළ භාෂා දැනුම
🧠 පුද්ගලික හැකියාවන්:
✔️ කාල කළමනාකරණ හැකියාව හා විනය
✔️ කණ්ඩායම් ලෙස හා ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව
📅 පලපුරුද්ද:
✔️ අදාල ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද
ජීව දත්ත පත්‍රිකාව (CV) සහ ඔබගේ මුල් සහතික පත්‍ර (original certificate) සියල්ල සමග,
📅 දිනය: 2026 අප්‍රේල් 07
⏰වේලාව : පෙ.ව.10.00
📍ස්ථානය : දිඹුලාගල ප්‍රාදේශීය සභාව වෙත පැමිණෙන්න.
📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ වයස අවුරුදු 25 – 40 අතර
✔️ ක්ෂේත්‍රයට අදාල සුදුසුකම් සහ පළපුරුද්ද තිබීම
👉 ඔබගේ වෘත්තීය ජීවිතයට නව පියවරක් තැබීමට මෙය හොඳ අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා:
027 205 1002 ( කාර්යාලය )
070 405 1002 ( වට්ස් ඇප් )