30 March 2021

📢 “සුරකිමු ලංකා” බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම ⚡

news images

📢 “සුරකිමු ලංකා” බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම ⚡

සියලුම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.04.08 දින ප.ව. 02.00ට පැවැත්වේ.

මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා නිල Facebook පිටුව හා YouTube ගිණුම ඔස්සේ සජීවීව විකාශය කරනු ලබයි.

🔗 Facebook
https://www.facebook.com/CleanSL2025

🔗 YouTube
https://www.youtube.com/@CleanSriLanka2025

එබැවින්, ඔබ සියලු දෙනා මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ වීමට කාරුණිකව ආරාධනා කරමු.

🌱⚡ බලශක්ති සුරක්ෂිතභාවය තුළින් සුරකිමු අපේ රට!

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය

📢 Awareness Program on “Surakimu Lanka” Energy Conservation Initiative ⚡

A special awareness program for all school principals, teachers, and preschool teachers will be held on 08.04.2026 at 2.00 PM.

This program will be broadcast live via the official Clean Sri Lanka Facebook page and YouTube channel.

🔗 Facebook
https://www.facebook.com/CleanSL2025

🔗 YouTube
https://www.youtube.com/@CleanSriLanka2025

Therefore, all of you are kindly invited to join this program live.

🌱⚡ Let us protect our country through energy conservation!

Clean Sri Lanka Secretariat

📢 “சுரகிமு லங்கா” மின்சார சேமிப்பு திட்டம் தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சி ⚡

அனைத்து பள்ளி முதல்வர்கள், ஆசிரியர்கள் மற்றும் முன்பள்ளி ஆசிரியர்களுக்கான சிறப்பு விழிப்புணர்வு நிகழ்ச்சி 2026.04.08 அன்று பிற்பகல் 2.00 மணிக்கு நடைபெறும்.

இந்த நிகழ்ச்சி Clean Sri Lanka அதிகாரப்பூர்வ Facebook பக்கம் மற்றும் YouTube சேனல் வழியாக நேரலை ஒளிபரப்பாக நடைபெறும்.

🔗 Facebook
https://www.facebook.com/CleanSL2025

🔗 YouTube
https://www.youtube.com/@CleanSriLanka2025

எனவே, அனைவரும் இந்த நிகழ்ச்சியில் நேரலையாக இணைந்து கொள்ள அன்புடன் அழைக்கப்படுகிறீர்கள்.

🌱⚡ மின்சார சேமிப்பின் மூலம் நம் நாட்டை பாதுகாப்போம்!

Clean Sri Lanka செயலாளர் அலுவலகம்

Top