17/09/2025
පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජිවිතයකට” යන තේමාව පාදක කර ගනිමින් අරලගංවිල නගරයේ , කසළ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
අරලගංවිල නගරයේ
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
🩺 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – කසළ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කිරීම පිණිස
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යටතේ
පළාත් පාලන සතිය 2025 තෙවන වැඩසටහන
2025.09.17 දින අරලගංවිල නගරය අවධාරණය කරමින්
සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.
“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ
අරලගංවිල නගරයේ කසළ මධ්‍යස්ථානය නිළ වශයෙන් ස්ථාපිත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සභාපති ගයාන් චතුරංග මහතා, ලේකම්තුමන්,
කොට්ඨාස මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
එමෙන්ම වියලයා ජාතික පාසලේ සිසු සිසුවියන් සහ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වී දරුවන් වෙත
පරිසර සංරක්ෂණ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
පිරිසිදු අනාගතය සුරක්ෂිත කිරීමෙහි සත්‍ය පියවරක් ලෙස මෙම වැඩසටහන සලකන ලදී.