28/07/2026

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන

slider image

 


🎓 දිඹුලාගල ප්රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්යත්ව සම්මන්ත්රණ වැඩසටහන සාර්ථකව මේ වන විට ආරම්භ වීඇත.
ප්රවීණ දේශකයන් වන ලලිත් සේනානායක සහ ලසන්ත දිනේෂ් ගුරු මහත්වරුන් විසින් වැඩසටහන මෙහෙයවනු ලබන අතර, සමාරම්භක අවස්ථාවට දිඹුලාගල ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු ලේකම්තුමන් සහ ගරු ප්රාදේශීය මන්ත්රීතුමිය සහභාගී වූහ.
🌟 සියලුම ශිෂ්යත්ව අපේක්ෂක දූ දරුවන්ට ජය පතමු!