28/07/2026
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්‍යත්ව සම්මන්ත්රණ වැඩසටහන

දිඹුලාගල ප්
රාදේශීය සභාව මගින් සංවිධානය කළ ශිෂ්
යත්ව සම්මන්ත්
රණ වැඩසටහන සාර්ථකව මේ වන විට ආරම්භ වීඇත.
ප්‍රවීණ දේශකයන් වන ලලිත් සේනානායක සහ ලසන්ත දිනේෂ් ගුරු මහත්වරුන් විසින් වැඩසටහන මෙහෙයවනු ලබන අතර, සමාරම්භක අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු ලේකම්තුමන් සහ ගරු ප්‍රාදේශීය මන්ත්‍රීතුමිය සහභාගී වූහ.

සියලුම ශිෂ්
යත්ව අපේක්ෂක දූ දරුවන්ට ජය පතමු!
#DimbulagalaPradeshiyaSabha #ScholarshipSeminar #Grade5Scholarship #Education #DPS #dps_media
Top