28/07/2026
දිඹුලාගල කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ.

දිඹුලාගල කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්
යාපෘතිය අද ඇරඹේ.

දිඹුලාගල ප්‍රාදේශීය ජනතාවගේ දෛනික ගමනාගමනය පහසු කිරීම සහ ප්‍රදේශයේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කනිච්චාගල 267 නිවස අසල සිට 3/A නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද දින සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී. සරත් මහතා , පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභා සභාපති ගරු ගයාන් චතුරංග මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ව්
යාපෘති තොරතුරු

මූල්
ය ප්
රතිපාදනය : ප්
රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්
යංශය – ග්
රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 2026

කොන්ත්
රාත් මුදල : රු. 32,635,937.00

සංවර්ධනය කරන දුර : කිලෝමීටර් 1.12

කොන්ත්
රාත් ආයතනය : A.D.M. Construction

අධීක්ෂණය : දිස්ත්
රික් ලේකම් කාර්යාලය – පොළොන්නරුව

ආරම්භක දිනය : 2026.07.30

අවසන් කළ යුතු දිනය : 2026.09.30
මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමවීමත් සමඟ ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනය, ආරක්ෂාව සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා විශාල පහසුවක් සැලසෙනු ඇත.
#dimbulagala_pradeshiya_sabha #දිඹුලාගල #Dimbulagala #RoadDevelopment #RuralRoads #InfrastructureDevelopment #Polonnaruwa #Development #SriLanka #MinistryOfTransport #RuralDevelopment #DPS #dps_media