03/03/2026
📙පුස්තකාලය වෙත නව ග්රන්ථ හඳුන්වා දීම📖
දිඹුලාගල මහජන පුස්තකාලය
📖 පුස්තකාලය වෙත නව ග්රන්ථ හඳුන්වා දීම.
දිඹුලාගල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය වෙත නවතම හා වටිනා පොත් රැසක් මිලදී ගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු.
විවිධ ක්ෂේත්රයන් ආවරණය කරමින්,
📖 නව කතාපොත්
📘 අධ්‍යාපනික පොත්
📗 තරුණ හා ළමා සාහිත්‍ය
📙 ආගමික හා සාමාන්‍ය දැනුම පොත්
ඇතුළු පොත් රැසක් පාඨක ඔබගේ භාවිතය සඳහා එක් කර ඇත.
අප පුස්තකාලය වෙත පැමිණ මෙම නව පොත් පරිශීලනය කරමින් ඔබගේ දැනුම වර්ධනය කරගන්නා ලෙස ආරාධනා කර සිටිමු.
📍 දිඹුලාගල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය
📅 අදම පැමිණින්න – කියවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරමු!