16/01/2026

7 වන සංචාරක කණ්ඩායම දිඹුලාගලට…! 👇💜️

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


7 වන සංචාරක කණ්ඩායම දිඹුලාගලට…
දිඹුලාගල ප්‍රදේශයේ සංචාරක ආර්ථිකය ශක්තිමත් කරමින්,
ස්වභාවික සෞන්දර්යය, සංස්කෘතික උරුමය සහ ආගන්තුක සත්කාරය රටටම හඳුන්වාදීමේ
අඛණ්ඩ වැඩපිළිවෙළට අනුව 7 වන සංචාරක කණ්ඩායමද සාර්ථක ලෙස දිඹුලාගලට පැමිණියේය.
මෙම සංචාර මඟින්
* ප්‍රදේශීය ජනතාවට ආර්ථික අවස්ථා විවර කිරීම
* දේශීය ව්‍යාපාර සහ සේවා වර්ධනය
* දිඹුලාගල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම
යන අරමුණු ඉදිරියට ගෙන යනු ලැබේ.
දිඹුලාගල – සංවර්ධනය සමඟ සෞන්දර්යය එකතු වන නව ගමනක්.

Top