18/09/2025
🏍️ යතුරු පැදි පිරිනැමීමේ විශේෂ අවස්ථාව
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
🏍️ යතුරු පැදි පිරිනැමීමේ විශේෂ අවස්ථාව
🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 | 💰 ආදායම් ප්‍රවර්ධන දිනය
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව
“පුනරුදයේ පුරවර” තේමාව යටතේ
ආදායම් ප්‍රවර්ධන දිනය අත්යවශ්‍ය ව්‍යාපෘති වලින් එකක් ලෙස සැලසුම් කරන ලදී.
මෙම අවස්ථාවටදී ආදායම් පරීක්ෂක, වැඩ අධීක්ෂක, සහ ජල ව්‍යාපෘති භාර නිලධාරීන් හට
නව යතුරු පැදි පිරිනැමීමේ උත්සවය පැවැත්විණි.
මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්
2025.09.18 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට සභාපති ගයාන් චතුරංග මහතා, ලේකම්තුමන් සහ මන්ත්‍රී මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වී
මෙම යෝජනාව සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දුනි.