13/10/2025
📢 පළාත් පාලන නායකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්
පොළොන්නරුව නව වෙළඳ සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී
📢 පළාත් පාලන නායකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්
🏛️ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් – පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණයෙන් තේරී පත් වූ
නගරාධිපතිවරු, සභාපතිවරු සහ සියලුම සභිකයින් සඳහා
දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක්
අල්ලස් දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව විසින්
2025 ඔක්තෝබර් 13 දින
පොළොන්නරුව නව වෙළඳ සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ
පළාත් පාලන ආයතනවල නායකයින් අතර
පාලන නීති, සුරක්ෂිත පරිපාලනය සහ විවෘතභාවය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමය.