UNDP complaint

🌕🙏 බක් පොහොය දිනය නිමිත්තෙන් 🙏🌕

බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර, නාග වංශිකයන් අතර ඇති වූ විරෝධතාවය නිවා සමාදානය හා සාමය ස්ථාපිත කළ අති විශිෂ්ට දිනයක් ලෙස බක් පොහොය දිනය සැලකේ.

මෙම පින්බර පොහොය දිනයේ, සියලු ජනතාවට සාමය, සතුට සහ සම්පත් පිරි යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.

🪷 “සබ්බ දානං ධම්ම දානං ජිනාති” 🪷

ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා!

Top