30 March 2021
📢 ඔබගේ උදව් අවශ්ය වෙලාවයි!
📢 ඔබගේ උදව් අවශ්ය වෙලාවයි!
ගංවතුර ආපදාවට ලක් වූ අය සඳහා අවශ්ය අවසන් මූලික අවශ්යතා සපුරාලීම සඳහා ඔබගේ දායකත්වය ඉතාමත්ම වැදගත්ය.
අපට මේ මොහොතේ අවශ්ය වන්නේ:
👗 ඇඳුම් (ගැහැණු / පිරිමි / ළමා)
🍛 වියළි ආහාර ද්රව්ය
💧 බෝතල් කල පානීය ජලය
🧴 සනීපාරක්ෂණ ද්රව්ය
🧼 සේදුම්කාරක ද්රව්ය
ඔබට හැකි ප්රමාණයෙන් ලබා දීමෙන් මිනිස් ජීවිත බේරා ගැනීමට ඔබ දරන්න.
📍 දිඹුලාගල ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයට ගෙන එන්න.
හෝ
📞 ඔබට ආසන්නතම එකතු කිරීමේ ස්ථානය වෙත ලබා දීමට අපව අමතන්න.
සභාපති – 071 917 8836
ලේකම් – 071 106 5778
ආපදා නිලධාරී -070 298 0559( ප්රමිත මහතා )
වට්ස් ඇප් – 070 405 1002
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
දිඹුලාගල ප්රාදේශීය සභාව – මනම්පිටිය