30 March 2021

📢 දැන්වීමයි – භාණ්ඩ වෙන්දේසි කිරීම

news images

📢දැන්වීමයි – භාණ්ඩ වෙන්දේසි කිරීම

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ භාවිතයෙන් ඉවත් කළ භාණ්ඩ 2025.12.16 දින පෙරවරු 10.00 ට
දිඹුලාගල ප්‍රාදේශීය සභා භූමියේදී ප්‍රසිද්ධ වෙන්දේසියක් පවත්වනු ඇත.

🔍 භාණ්ඩ පරීක්ෂා කිරීම
සතියේ වැඩ කරන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
භාණ්ඩ පරීක්ෂා කල හැක.

🛒 මිලදී ගත් භාණ්ඩ ලබාගැනීම
මිලදී ගන්නා සියලු භාණ්ඩ 2025.12.16 දින පස්වරු 3.00 ට පෙර
සභා කාර්යාල භූමියෙන් ඉවත් කර ගත යුතුය.

📞 වැඩිදුර විමසිම් සඳහා:
027 205 1002
071 659 6129

📅 2025 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top