slider image

slider image

slider image

slider image

slider image

slider image


දාණිගල

slider image


දිඹුලාගල රජමහා විහාරය

slider image


පිබුරත්තෑව

slider image


මාදුැඔය ජාතික වනෝද්‍යානය

slider image


සිළුමිණ සෑය

slider image


හදපාන්විල

slider image


නාමල් පොකුණ

හදිසි සම්බන්ධතා

සභාපති:027-2057511

ලේකම්:027-2057512

කාර්යාලය:027-2051002

Email:psdimbulgala@gmail.com

WhatsApp:070-4051002

දිඹුලගල ප්‍රාදේශීය සභාවට පිළිගනිමු

ජනතා සේවය විවෘතභාවයකින් හා වගකීම්භාරීතාවයකින් ඉටු කරමින්
දිඹුලගල ප්‍රාදේශීය සභාව අපගේ ප්‍රජා සුවය හා පරිසරය ආරක්ෂා කරමින්
නවෝත්පාදනමය සංවර්ධනයක් බලා ගමන් කරයි.

අපගේ අගයන්

  • 🌿 වගකීම්භාරීතාවය: ජනතා සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම.
  • 🤝 ජනතා සේවය: ප්‍රජාවට ගුණාත්මක හා වේගවත් සේවාවක් ලබාදීම.
  • 🌏 ස්ථිර සංවර්ධනය: පරිසරය ආරක්ෂා කරමින් ප්‍රදේශීය සංවර්ධනය.
  • 👥 සමාජ සහභාගිත්වය: ජනතාවගේ අදහස් සහභාගිත්වය තුළින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

අපි කරන කාර්යයන්

  • 🏗️ ප්‍රදේශීය මාර්ග, කුණු කසල එකතු කිරීම හා සනීපාරක්ෂණ සේවා පවත්වාගෙන යාම.
  • 🏛️ පොදු ස්ථාන හා වෙළඳපොළ නවීකරණය.
  • 🌾 කෘෂිකාර්ම හා ආර්ථික කටයුතු සඳහා සහාය ලබාදීම.
  • 📋 ප්‍රජා පැමිණිලි හා ඉල්ලීම් සකස් කිරීම.
  • 💧 පරිසර හා සෞඛ්‍ය වැඩසටහන් සංවිධානය.

“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට”
දිඹුලගල ප්‍රාදේශීය සභාව

icon

දැක්ම ප්‍රකාශය


ජනතාවට වඩා කාර්යක්ෂම ඵලදායි සේවාවන් සැපයීමත්, ජනතාවගේ සහයෝගය ලබාගනිමින්
විනිවිදභාවයකින් කටයුතු කිරීමත් අපගේ දැක්ම වේ.

icon

මෙහෙවර ප්‍රකාශය


සුවපහසු ජීවිතයක් සඳහා වූ ජනතා අපේක්ෂාවන් සඵලකර දෙනු වස් අප සතු වගකීම් විනිවිදභාවයකින් යුතුව
ජනතා සහභාගිත්වය සහිතව පවතින සම්පත් නිසිලෙස කළමනාකරණය කරමින් සීමා අතික්‍රමණය නොවන පරිදි
ජනතා සුභසාධනය, සුවපහසුව හා සුඛ විහරණය සාධනීය ලෙස ඉටු කරදීම අප විසින් ප්‍රතිඥාදීම.

නවතම තොරතුරු

news image

🔧🌍 ලෝක කම්කරු දිනය – මැයි 01 🌍🔧

01/05/2026

සම්පූර්ණ පුවත කියවන්න
news image

🌍ලෝක මිහිකත දිනය💚

22/04/2026

සම්පූර්ණ පුවත කියවන්න
news image

🎉✨ ඔබ සැමට ගෞරවයෙන් ආරාධනායි! ✨🎉

18/04/2026

සම්පූර්ණ පුවත කියවන්න
news image

🌸🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌸

14/04/2026

සම්පූර්ණ පුවත කියවන්න

ටෙන්ඩර් මාතෘකා

ලයිව් ටෙන්ඩර් මාතෘකාව

ක්ලොස් ටෙන්ඩර් මාතෘකාව

📜 තුන්වනවර ටෙන්ඩර් කැඳවීම – මනම්පිටිය පොදු වැසිකිළිය බදු දීම – 2025

අවසන් වන දිනය:

📜 ටෙන්ඩර් කැඳවීම – මනම්පිටිය පොදු වැසිකිළිය බදු දීම – 2026

අවසන් වන දිනය: 2025/11/06

දින දර්ශනය

දිනය විෂය වේලාව
2025.09.17 සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – අරලගංවිල නගරයේ වැඩසටහන
2025.09.18 ආදායම් ප්‍රවර්ධන දිනය – “පුනරුදයේ පුරවර” වැඩසටහන
2025.09.18 මාර්ගගත මුදල් ගෙවීමේ පහසුකම ආරම්භය
2025.09.18 ආදායම් පරීක්ෂකයන්ට යතුරු පැදි ලබාදීමේ උත්සවය
2025.09.18 ආදායම් දැනුවත් කිරීමේ වැඩසටහන – අරලගංවිල
2025.09.19 සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය – වැඩසටහන් පෙ.ව. 9.00 සිට
2025.09.19 “ගී සන්සුන් හැන්දෑව” – සාහිත්‍ය දිනය විශේෂ සැන්දෑව සවස 6.00 සිට
2025.09.19 චිත්‍ර තරඟය – දරුවන්ගේ නිර්මාණශීලී දක්ෂතා
2025.09.19 පෙර පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහන
2025.09.20 මහජන උපයෝගිතා දිනය – ආදාහනාගාර පවිත්‍ර කිරීම
2025.09.20 දිඹුල්ගිර සාහිත සන්ධ්‍යාව – 2025
2025.09.21 ක්‍රීඩා දිනය – මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණය උ.ද. සිට
2025.09.21 පළාත් පාලන සතිය සමාප්ති උලෙළ – සහතික පත්‍ර
2025.09.22 ක්‍රීඩා හා සහතික පත්‍ර ප්‍රදාන උත්සවය – මනම්පිටිය
2025.09.25 විෂ මත්ද්‍රව්‍ය තොරතුරු සඳහා නව දුරකථන අංක
2025.10.05 ලෝක ජනාවාස දිනය – “තමන්ගෙම තැනක්, ලස්සන ජීවිතයක්”
Top